Thursday, August 4, 2016

දූෂණ උපකරණ...

විනිශ්චයකරු - යුෂ්මතා විෂ මත්පැන් පෙරුවා, එහෙනම් ?
පීරොම්බස් - මම ? නෑ !
විනිශ්චයකරු - මොකද නෑ කියන්නේ ? ඒකට අවශ්‍ය උපකරණ යුෂ්මතා ළඟ තිබිලා පොලිසිය හොයා-ගත්තනෙ.
රොම්බස් - එහෙනම්, මට දූෂණ චෝදනාවකුත් එන්න එපායැ !
විනිශ්චයකරු - ඇයි කාව හරි දූෂණය කළාත් එක්ක ද ?
පීරොම්බස් - නැහැ, ඒත් අවශ්‍ය උපකරණ තියෙනවනේ!

No comments:

Post a Comment