Thursday, August 4, 2016

සිගරට් උපදෙස...

කායික අභ්‍යාස උපදේශකවරයකු ලෙස කලක් උඩුදැළිය සේවය කෙළේ යැ.
උඩුදැළිය - සිගරට් බොන කට්ටිය ඉස්සරහට එන්න.
පුහුණු වන්නෝ කිහිප දෙනෙක් ඉදිරියට ආ හ.
උඩුදැළිය - හරි, ඔය සිගරට් නොබොන කට්ටිය පිට්ටනියේ වට දහයක් දුවල එන්න.
ඔවුහු දුවන්නට පටන් ගත් හ.
උඩුදැළිය - ඒගොල්ල එනකම් අපි සිගරට් එකක් බොමු නේද.. එහෙනම්.

No comments:

Post a Comment