Thursday, August 4, 2016

ජල හිගයට පිළියම....

උඩුදැළිය පිහිනුම් තටාකයක් භාර වැ සිටි සමයේ අධික ජල හිඟයක් ඇති විණි. මේ ඒ වෙනුවෙන් උඩුදැළිය සවි කළ දැන්වීමකි.
''රටේ උග්‍ර ජල හිඟය හේතු කොටගෙන පිහිනුම් තටාකයේ 5 වැනි ද 6 වැනි ද මං තීරු වැසීමට තීරණය කරන ලදී."

No comments:

Post a Comment