Thursday, August 4, 2016

පොලිස් කතා...

දොරට තට්ටු කරන හඬ ඇසෙයි.
පීරොම්බස් - ඔය කවුද ?
උඩුදැළිය - අපි මේ පොලිසියෙන් !
පීරොම්බස් - මොකද දන්නෙ නෑ ?
උඩුදැළිය - අපිට කතා කරන්න ඕනෑ.
පී‍රොම්බස් - ඔතන කී දෙනෙක් ඉන්නවද ?
උඩුදැළිය - දෙන්න යි.
පීරොම්බස් - ඉතින්, ඔය‍ දෙන්න එක්ක කතා කරගන්න එක නේ තියෙන්නේ.

No comments:

Post a Comment