Thursday, August 4, 2016

කොළුවා බයිසිකල් පැද්ද හැටි..

රැකියාවට අදාළ තරුණක් නිසා විදෙස් සංචාරයක නිරත වුණු උඩුදැළිය මාස කිහිපයකට පසු යළි ගමට ආයේ යැ. රුපියල් 30,000ක් පමණ වටිනා මවුන්ටන් බයිසිකලයක් අට්ටපාලට ලැබී තිබෙනු දුටු හෙතෙම විස්මයට පත් වියැ.
''කොහොම ද පුතේ ඔය බයිසිකලය හම්බු වුණේ ?" යි හෙතම ඇසී යැ.
''ඇවිදින්න ගිහිල්ලා," යි අට්ටපාල පිළිතුරු දිනි.
''මොනවා, ඇවිදින්න ගිහිල්ලා ?" යි උඩුදැළිය විමැසී යැ.
''ඔව්, හැම හැන්දෑවක ම තාත්ත‍ෙග බොස් අපේ ගෙදර ආවා. රවුමක් ඇවිදලා එන්න කියලා හැම දා ම මට රුපියල් 2,000ක් දුන්නා.

No comments:

Post a Comment