Thursday, August 4, 2016

ප්‍රශ්නෙට ප්‍රශ්නෙ..

දිනෙක මට උඩුදැළිය සමු වීමේ වාසනාව ලැබිණි.
මම - උඩුදැළිය මහත්තයෝ, ඔබතුමා ගෙන් ප්‍රශ්නයක් අහන ඕන වෙලාවක ඔබතුමා ප්‍රශ්නයකින් ම උත්තර දෙනවා කියන්නෙ ඇත්තද ?
උඩුදැළිය - කවුද ඔය කතාව කිව්වේ ?

No comments:

Post a Comment